Sbs Sinhalese - Sbs
ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:09
- Mas informaciones
Informações:
Sinopsis
Woodside North West Shelf gas project ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් කොන්දේසි මාලාවක් සමඟ අවසාන අනුමැතිය ලබා දී තිබෙනවා. වත්මන් ලේබර් රජය 2035 වසර වන විට ඔවුන්ට තිබෙන ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ විරෝධතාද මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.