Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි සූපවේදි වශයෙන් කිරුළු පැළඳි සෙබෙස්තියන් වීරසිංහ සිය වෘත්තීය ගමන පිළිබඳ කියූ දේ

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.