Sbs Sinhalese - Sbs
ඩිමෙන්ෂියා තත්ත්වයන් ඕස්ට්‍රේලියාවේ කාන්තා මරණවලට ප්‍රධාන හේතුවයි, වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:44
- Mas informaciones
Informações:
Sinopsis
Australian Institute of Health and Welfare ආයතනය විසින් කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසර 25 තුළ කාන්තාවන්ගේ පිළිකා අනුපාතය අඩු වී ඇතත්, තරුණ කාන්තාවන් තවමත් මානසික අවපීඩනයට සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන බව එහි සඳහන් වෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.