Sbs Sinhalese - Sbs

පුරස්ථි ග්‍රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

පුරස්ථි ග්‍රන්ථ පිළිකා හේතුවෙන් මේ වන විට විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. සෑම දිනකම පුරස්ථි ග්‍රන්ථ පිළිකා රෝගීන් 72කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනෙන බව වාර්තා වනවා. මින් 95% ක්ම වසර 5ක කාලයක් හෝ අවම වශයෙන් ජීවත් වනවා. කෙසේ උවත් පසුගිය වසරේ පමණක් පිරිමින් 4000ක් පමණ මේ හේතුවෙන් මියගොස් තිබෙනවා. සංක්‍රමණික ප්‍රජාව ඇතුළු ඕස්ට්‍රේලියවේ ජීවත්වන සියලුම පිරිමින් මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතු බවට මේ සම්බන්ධ ක්‍රියාකාරීන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්