Sbs Sinhalese - Sbs
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන මානසික බලපෑම් සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ දැනගමු
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:24
- Mas informaciones
Informações:
Sinopsis
මැයි මාසය, ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ මාසය ලෙස ඕස්ට්‍රේලියාව නම් කර තිබෙනවා. මේ මාසය තුළ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂයෙන් දැනුවත් කිරීම් කළත්, අවුරුද්දේ මාසයකට පමණක් සීමා නොවී මේ පිළිබඳ කතා කළ හැකි, දැනුවත් විය හැකි පසුබිමක් ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවා. ගෘහස්ත සහ පවුල් ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන මානසික බලපෑම සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න්හි මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රදීපා දසනායක සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.