Sbs Sinhalese - Sbs

ආරක්ෂක වියදම් ඉහල දමන ලෙස ඇමරිකාවෙන් කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහළ දමන ලෙස ඇමරිකාව විසින් කළ ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව විසින් ඕස්ට්‍රේලියානු වනේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ බදු ඉවත් කරගැනීම පිළිබඳව සිදුකරන සාකච්ඡා අතරතුර මෙම සිදුවීම වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්