Sbs Sinhalese - Sbs
කලා නිර්මාණ හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික සංස්කෘතිය රැකගන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:40
- Mas informaciones
Informações:
Sinopsis
NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විසින් තම සංස්කෘතිය ජීවමානව පවත්වා ගැනීමට කලා නිර්මාණ වල ඇති වැදගත් කම පිලිබඳව අදහස් දක්වා සිටිනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.