Sbs Sinhalese - Sbs

ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි

Informações:

Sinopsis

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා