Sbs Sinhalese - Sbs

ගාසා තීරයේ මහා සාගතයක් පැතිරෙන බවට සංවිධාන 100 කට වැඩි ගණනකින් අනතුරු ඇඟවීම්: 'ලොව වටා'

Informações:

Sinopsis

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.