Sbs Sinhalese - Sbs
Boost or burden? The cost of Australia's refugee intake - SBS Examines: මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් සරණාගත ප්‍රජාව පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:56
- Mas informaciones
Informações:
Sinopsis
Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබඳ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ සටහන් ද SBS Examines විසින් ගවේෂණය කළා. ඕස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රජාව ආශ්‍රිත පිරිවැය පිළිබඳ අසත්‍ය තොරතුරු රාශියක් එහි දී හමු වී තිබෙනවා. ඒවා නිසා ජන කණ්ඩායම් තවදුරටත් වෙන් කර සැලකිමකට භාජනය වීමට ඉඩ තිබෙනවා. සරණාගත ප්‍රතිපත්ති පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වියදම සම්බන්ධයෙනුත්, මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව ලබා දෙන ක්‍රියාවලියක් තහවුරු කිරීමට කළ හැකි දේ පිළිබඳවත් අද SBS Examines විශේෂාංගයෙන් කතා කරනවා.