Sbs Sinhalese - Sbs
'Childcare' ක්ෂේශ්ත්‍රය සම්බන්ධයෙන් නව පනතක් පර්ලිමේන්තුවට: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:57
- Mas informaciones
Informações:
Sinopsis
Childcare මධ්‍යස්ථාන සේවකයකු ළමා අපචාර චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග මෙම ක්ෂේශ්ත්‍රය පිලිබඳ විවිද ක්‍රියාමාර්ග ගනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මධ්‍යස්ථාන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන childcare මධ්‍යස්ථාන සඳහා වන රාජ්‍ය අරමුදල් කපාහැරීමට බලය ලබාගැනීම මෙම නව පනත හරහා අපේක්ෂා කරනවා. කෙසේ උවත් මෙය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්