Sbs Sinhalese - Sbs

කොවිඩ් 19 වසංගත කාලය නිසා මිනිස් මොලය වයසට යාම වේගත් වී තිබිය හැකි බව පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි

Informações:

Sinopsis

කොවිඩ් 19 වසංගත සමයේ මිනිසුන්ගේ මොලය වේගයෙන් වයසට යාමේ තත්වයක් ඇතිවී තිබිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හරහා පෙන්වා දී තිබෙනවා. එම කාලය තුල ජනතාව මුහුණ දුන් මානසික පීඩාකාරී තත්වය හේතුවෙන් මෙය උදාවී ඇති බවත් මෙම වාර්තාව සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්