Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ හෙපටයිටිස් රෝගීන්ගෙන් සියයට 70ක් විදෙස් රටවල උපත ලැබූ අය බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

සංක්‍රමණික ප්‍රජාව හෙපටයිටිස් රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බව නව වාර්තාවකින් පෙනී යනවා. රෝග නිර්ණයක් නොමැතිකම සහ රෝගීන්ට අවශ්‍ය සත්කාර ලබා ගැනීමට ඇති අපහසුතාව යන කරුණු මීට හේතු වී ඇති බව කියැවෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.