Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:22
- Mas informaciones
Informações:
Sinopsis
Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම ඉතා වැදගත් වනවා. වර්තමානයේ childcare මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙන්ම ඉදිරියේදී මෙම ක්ෂේශ්ත්‍රය සඳහා හඳුන්වාදීමට යෝජිත නව නීති සම්බන්ධයෙන් වන තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.