Sbs Sinhalese - Sbs

කාඩ්පත් වලින් සිදුකරන ගෙවීම් සඳහා අය කෙරෙන අධිභාරය ඉවත් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් යෝජනාවක්

Informações:

Sinopsis

කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් වලදී පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන අධිභාරය (surcharge) ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යෝජනා කර ඇති බව වාර්තා වනවා. මේ හරහා සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.2ක් පමණ ඉතිරිවන බව මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා