Sbs Sinhalese - Sbs
කෘතිම රස කාරක භාවිතාව ඉහල යාම නිසා සිදුවන පරිසර හානිය ගැන පර්යේෂණ වාර්තාවක් හෙළිකරයි: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:52
- Mas informaciones
Informações:
Sinopsis
කෘතිම රස කාරක එසේත් නැතිනම් Artificial sweeteners පිළිබඳව අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටිනවා. මෙම කෘතිම රසකාරක පරිසරයට එකතුවීම සිදුවන අතර ඒවා ඉතා ඉක්මනින් දිරාපත් වීමක් නොවී ජලාශ සහ අවට පරිසරයේ රැඳෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.