Sbs Sinhalese - Sbs
Regenerative Landscaping වැනි තිරසර භුමි අලංකරණ කටයුතු උදෙසා ස්වදේශික දැනුම් පද්ධතිය වැදගත් වන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:45
- Mas informaciones
Informações:
Sinopsis
සාම්ප්‍රදායික භූමි අලංකරණයෙන් ඔබ්බට ගිය සංකල්පයක් වන තිරසර බව මූලික කරගත් regenerative landscaping පිළිබඳවත්, මෙහි දී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික දැනුම් පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳවත් SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.