Sbs Sinhalese - Sbs

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි

Informações:

Sinopsis

මෙවර මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහ බැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා