Sbs Sinhalese - Sbs

විෂ සහිත ඇල්ගී විශේෂයක් නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ සාගර ජීවින් සහ ධීවර කර්මාන්තය දැඩි අනතුරක: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

දකුණු ඕස්ට්‍රේලියානු මුහුදු ජලයේ විෂ සහිත ඇල්ගී විශේෂයක් පැතිරෙමින් පවතින අතර එය සමුද්‍ර ජීවීන්ට හානි කරමින් ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ල කරන තත්ත්වයක් උදා කර තිබෙනවා. මේ පැතිරීම නිසා දිගුකාලීන හානියක් සිදුවිය හැකි බවට විශේෂඥයන් සිය මත පළ කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.