Sbs Sinhalese - Sbs
Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් දැන් නොමිලයේ ළඟම ෆාමසියෙන්
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:00
- Mas informaciones
Informações:
Sinopsis
ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.