Sbs Sinhalese - Sbs

ඇමරිකාවේ ඉල්ලීමට අනුව ආරක්ෂක වියදම් ඉහල නොදමන්න ඔස්ට්‍රේලියාව තීරණය කරයි: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහල දමන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියා. NATO සාමාජික රටවල්ද තම ආරක්ෂක වියදම් ඉහල දමන්න පසුගිය NATO සමුළුවේදී එකඟ වී තිබුනා. කෙසේ උවත් ඇමරිකාව පවසන ආකාරයට තම ආරක්ෂක වියදම් ඉහල නොදැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්