Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් ඇති තරුණ දරුවන් මුහුණ දෙන 'Identity crisis' එක ගැන තොරතුරු
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:51
- Mas informaciones
Informações:
Sinopsis
ඔස්ට්‍රේලියාව වගේ රටක හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් සහිත දරුවන් මුහුණ දෙන අනන්‍යතාවය පිලිබඳ ගැටළු එසේත් නැතිනම් "Identity Crisis" කියන මානසික ගැටළුකාරී තත්වය සහ එය හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.