Sbs Sinhalese - Sbs
නව මූල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග ඕස්ට්‍රේලියාවේ ක්ෂේශ්ත්‍ර කිහිපයක සිදුවන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:06
- Mas informaciones
Informações:
Sinopsis
ජුලි 1වනදා නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේශ්ත්‍ර වල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. Centrelink දීමනා, මාර්ග නීති වෙනස්වීම් මෙන්ම අවම වැටුප් ඉහල යාම සහ superannuation දීමනා ප්‍රතිශතය ඉහල යාමද මීට ඇතුලත් වනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් කිහිපයක් ගැන මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එනවා