Sbs Sinhalese - Sbs
කෙටිකතා ගොන්නකින් මිනිස් ජීවිත ගැන දිගු වියමනක් කළ 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය': කැන්ගරු දේසේ සිංහල පොත්
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:57
- Mas informaciones
Informações:
Sinopsis
සිඩ්නි හි වෙසෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය' පිළිබඳ මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' විශේෂාංගය වෙන් වෙයි. එම කෙටි කතා සංග්‍රහයේ එන කතා ඇසුරෙන් සංකේතකරණය සහ මිනිස් ජීවිතවල සංකීර්ණ පැතිකඩ පිළිබඳ ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සමඟ කළ මේ රසවත් කතාබහට ඔබත් සවන් දෙන්න.