Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ දැන් දරුණු ලෙස පැතිරෙන Whooping cough මගින් ආරක්ෂා වෙන්න මේ ගැනත් හොඳින් දැනගන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:29
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබෙන Whooping cough හෙවත් කක්කල් කැස්ස මෙලෙස වැඩිවීමට හේතු සහ එහි අවදානම අඩු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න