Sbs Sinhalese - Sbs

Childcare මධ්‍යස්ථාන වල ළමුන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්තය සූදානම් වේ: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල ජංගම දුරකථන භාවිතාව තහනම් කිරීමේ නීති කඩිනමින් ගෙන ඒමටද ප්‍රාන්ත රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.