Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවසක මිළ කලින් වසරට වඩා ඩොලර් 40,000කින් වැඩි වෙලා, අලුත්ම වාර්තාවක් කියයි

Informações:

Sinopsis

අඩු පොලී අනුපාත සහ වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ගණන අඩුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් වැඩි පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන වකවානුවක, ඉහළ ඉල්ලුම සහ අඩු සැපයුම හේතුවෙන් ජූනි මාසයේදී නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වුණා. මේ විශේෂාංගයෙන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි.