Sbs Sinhalese - Sbs

පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට ජාතික මට්ටමේ නව පරීක්ෂණ වැඩසටහනක්: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇතිව ලබා ගැනීමට මෙය විශේෂයෙන් උපකාරී වේ යැයි අපේක්ෂා කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.