Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වෙන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:01
- Mas informaciones
Informações:
Sinopsis
දේපළ වෙළඳාම් නියෝජිතයෙකු යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට නැතිවම බැරි පුද්ගලයෙකු වනවා. එවැනි අයෙකුගෙන් සේවයක් ලබා ගන්නා ඔබ සමහරවිට වෘත්තියමය වශයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමට කැමත්තක් ඇති අයෙකු වීමට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඕස්ටේලියාවේදි වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධවයි.