Sbs Sinhalese - Sbs

2026 දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ යන්නේ මෙහෙමයි

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.