Sbs Sinhalese - Sbs
NATO සාමාජික රටවල් තම ආරක්ෂක වියදම් ඉහලදමීමට තීරණය කරයි: කාලීන විග්‍රහය ජූනි 27
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:44
- Mas informaciones
Informações:
Sinopsis
NATO සංවිධානයට අයත් රටවල් තම ආරක්ෂක වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කරන්න මේ රටවල් එකඟ වෙලා තියෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාව තම හමුදා සඳහා යුරෝපයට යැවීමට තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වාර්ථා වන අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්