Sbs Sinhalese - Sbs

පීටර් ඩටන්ගේ නායකත්වයට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායිකා සූසන් ලී පවසයි: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

සිය නායකත්වය පීටර් ඩටන්ගේ ප්‍රවේශයෙන් වෙනස් බව නැෂනල් ප්‍රෙස් ක්ලබ් සිට කළ අදහස් දැක්විමක දී ෆෙඩරල් විපක්ෂ නායිකා සූසන් ලී විසින් කියා තිබෙනවා. එමෙන් ම ලිබරල් පක්ෂය නැවත ගොඩනැගීමට සහ තවත් කාන්තා අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඈ සතු සැලසුම් පිළිබඳව ද අදහස් පළ කර තිබෙනවා. බලපෑම් සහ පාලනය කිරීම් පිළිබඳ ජීවන අත්දැකීම් ඇති බව හෙළි කරමින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරන බවට ද ඇය පොරොන්දු වී තිබෙනවා. මේ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරනවා.