Sbs Sinhalese - Sbs
වැඩි දඩ සහ අඩු වේග සීමා සමග මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මාර්ග නීති ගැන ඔබ දැනගත යුතුම දේවල් මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:58
- Mas informaciones
Informações:
Sinopsis
2025 ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට බලපාන ප්‍රධාන මාර්ග නීති වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න