Sbs Sinhalese - Sbs

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයට භාවිත කරන Opal කාඩ්පත් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

Informações:

Sinopsis

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන Opal කාඩ්පත් බොහොමයක ගාස්තු, contactless ගෙවීම් සහ දෛනික ගාස්තු සීමා යනාදිය 2025 ජූලි 14 වන සඳුදා සිට වෙනස් වන බව transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ වාර්ෂික consumer price දර්ශකයේ උච්ඡාවචනයන්ට අනුකූලවයි. අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ Opal කාඩ්පත් ගාස්තු වෙනස්වීම් පිළිබඳවයි.