Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ හිම බලන්න යද්දී ඔබ දැනගතයුතු වැදගත්ම දේවල් මෙන්න: Australia Explained
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:12:12
- Mas informaciones
Informações:
Sinopsis
මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට යාමට ප්‍රිය කරනවා.මේ නිසා හිම බැලීමට ඔබ යන ගමන උණුසුම්ව සහ ආරක්ෂිතව ගත කිරීමට සැලසුම් කිරීම සඳහා ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා