Sbs Sinhalese - Sbs

ඊශ්‍රායල ඉරාන යුද්ධය තවත් අවුළුවමින් ඉරානයෙන් ඊශ්‍රායලයට Hypersonic මිසයිල ප්‍රහාර: 'ලොව වටා'

Informações:

Sinopsis

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.