Sbs Sinhalese - Sbs

සීත කාලයේ දී වැඩිහිටියන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වන බලපෑම් සහ කල් තියා කළ යුතු දේ පිළිබඳ දැනුවත් වෙමු

Informações:

Sinopsis

සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.