Sbs Sinhalese - Sbs
මත්ද්‍රව්‍ය වල ඇති අනතුරුදායක රසායනික ද්‍රව්‍ය පරීක්ෂාකර ගැනීමට වික්ටෝරියාවේ නව මධ්‍යස්ථානයක්: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:22
- Mas informaciones
Informações:
Sinopsis
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා. මේ අනුව බොහොමයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් ඒවා භාවිතා කරන්නන්ට මේ හරහා ලැබෙනවා. විශේෂයෙන්ම දැඩි අනතුරුදායක තත්වයන් ඇති කල හැකි fentanyl සහ Nitazenes වැනි රසායනිකයන් අඩංගු මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. මේ පිලිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් අද ජුනි 19 වනදා කාලීන තොරතුරු විග්‍රහයෙන්