Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම පිළිකාව වන බඩවැල් පිළිකාවෙන් ආරක්ෂා වෙන්න මේ ගැනත් දැනගන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:55
- Mas informaciones
Informações:
Sinopsis
මේ ගෙවීගෙන යන ජුනි මාසය වන Bowel Cancer Awareness Month හෙවත් "බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව, බඩවැල් පිළිකා පිළිබඳව සහ එමගින් ආරක්ෂා වීමට දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න