Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ සිදුවන Romance scams වලින් ආරක්ෂා වන්නේ කොහොමද: Australia Explained
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:13:55
- Mas informaciones
Informações:
Sinopsis
පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියානුවන් Romance scams හෙවත් ප්‍රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන් හට ඩොලර් මිලියන 23 කට වඩා පාඩු සිදුවී තිබෙනවා. එමෙන්ම ආදරය සොයන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ කූට උපක්‍රම වලට පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. මේ හේතුවෙන් මෙම Romance scams සිදු කරන වංචාකරුවන් ක්‍රියාත්මක වන ආකාරය, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යුතු අවදානම් සහගත ලක්ෂණ සහ ඔබ Romance scam එකකට ගොදුරු වුවහොත් කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා..