Sbs Sinhalese - Sbs
ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:06
- Mas informaciones
Informações:
Sinopsis
සමේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චර්ම ප්‍රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් වනවා. මෙම රෝග ලක්ෂණ, හේතු සහ stress-related eczema පාලනය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.