Sbs Sinhalese - Sbs

ට්‍රම්ප්ගේ තීරණ නිසා ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අහෝසි කිරීමට භාවිත කරන උපායමාර්ගයක් බවයි. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳ වැඩිදුර විස්තරයි.