Sbs Sinhalese - Sbs
Best before ලේබල් වල අපැහැදිලි බව නිසා ඕස්ට්‍රේලියානු පවුලකට වසරකට ඩොලර් 2500ක් අහිමි වෙලා, වාර්තාවක් කියයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:58
- Mas informaciones
Informações:
Sinopsis
ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්‍ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් සිදු වනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.