Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්න තමන්ගේ ගෙවතු වගා සකස් කර ගන්නේ මෙහෙමයි

Informações:

Sinopsis

ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න