Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:27
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා