Sbs Sinhalese - Sbs
ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:03
- Mas informaciones
Informações:
Sinopsis
ටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.