Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේදී Autism සහ ADHD යන දෙකම එකවර හඳුනාගත හැකිද, තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 27

Informações:

Sinopsis

සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇති බව හෙළිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්