Sbs Sinhalese - Sbs
ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල විදුලි බිල්පත් වැඩි වෙන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:33
- Mas informaciones
Informações:
Sinopsis
ජූලි 1වන දා සිට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වැසියන් හට සිය වාර්ෂික විදුලි බිල්පතෙහි වැඩිවීමක් දක්නට ලැබීමේ හැකියාවක් ඇති බව වාර්තා වනවා. සීත සෘතුවේ ආගමනයත් සමඟ, ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට සිය විදුලි බිල්පත් සියයට 3 සිට සියයට 10 දක්වා වැඩිවනු දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.