Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ මිලියන භාගයකට පමණ ඇති බවට අනුමාන කරන අක්‍රමවත් හෘද ස්පන්දන තත්වයක් ගැන තොරතුරු: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්ව වල වඩාත් සුලභ වර්ගය වන AF (atrial fibrillation) තත්වය සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ උවත් මෙම තත්වය පවතින අයගෙන් 30%ක් පමණ දෙනා එම තත්වය තමන්ට ඇති බව නොදැන සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. මෙම තත්වය නිසා ඔවුන් වයසට යන විට ඩිමෙන්ෂියා සහ හෘදයාබාධය ඇතිවීමේ දැඩි අවධානමක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.