Sbs Sinhalese - Sbs
ඉන්න කුලී නිවසෙම සිටියත් වෙනත් පෙදෙසකට ගියත් නිවාස කුලිය ඉහල යාම දැන් පොදු කරුණක්, නවතම දත්ත වාර්තා කියයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:03
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.